3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
නෙතන්යාහුගේ පාර්ලිමේන්තු බලය ගිලිහෙද්දී ඊශ්‍රායලයේ නව පාර්ලිමේන්තුව දිවුරුම් දෙයි
ඊශ්‍රායලයේ නව පාර්ලිමේන්තුව ඊයේ (10) දිවුරුම් දී තිබෙනවා.ඒ, ඔක්තෝබර් 27 වැනිදා පැවති මහ මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්ව…
சுருக்கம்
ඒ, ඔක්තෝබර් 27 වැනිදා පැවති මහ මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන්. මෙවර මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට සිය පාර්ලිමේන්තු බහුතර බලය අහිමි වී ඇති අතර, ඔහුට විරුද්ධ පක්ෂ බහුතර ආසන සංඛ්‍යාවක් හිමිකරගෙන තිබෙනවා. කෙසේ වෙතත්, එම පක්ෂවලට නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය සන්ධානය ගොඩනඟා ගැනීමට මෙතෙක් පැහැදිලි එකඟතාවකට පැමිණීමට හැකි වී නැහැ.

