මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
අමෙරිකානු සෙනෙට් සභාවට තේරී පත්වූ පළමු මුස්ලිම් ජාතිකයා - අබ්දුල් එල්-සයීඩ්
අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් මිචිගන් ප්‍රාන්තය ජයග්‍රහණය කළ අබ්දුල් එල්-සයීඩ්, එරට සෙනෙට් සභාවට තේරී පත්වූ පළමු මුස්ලිම් ජාතිකයා බවට පත්විය.


