මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
වසර සියයකට පසු ඉන්දියාවට ලැබුණු සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනයට තැබේ
වසර සියයකට අධික කාලයකට පසු ඉන්දියාවට යළි රැගෙන ආ ශාක්‍යමුණි බුදුන් වහන්සේගේ පූජනීය ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, නවදිල්ලි ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ මෙම ධාතූන් වහන්සේ පසුගිය සඳුදා අරුනාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ තවාන්ග් ප්‍රදේශයට වැඩම කරවනු ලැබුවා. ඉන්දියාවේ සංස්කෘතික අමාත්‍යාංශය, අරුනාචල් ප්‍රදේශ් ප්‍රාන්ත රජය, ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය සහ නවදිල්ලි ජාතික කෞතුකාගාරය [...]
මෙම පුවත කුමක් ගැනද
ආයතන
