මූලාශ්‍ර 2ක්
ඉන්දීය සුපිරි නළු King Khan ලංකාවට ?
සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

Bizweb2 Bizweb2 විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නසුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ඒ අගෝස්තු 2 වන දින නිල වශයෙන් විවෘත කිරීමට නියමිත City of Dreams Sri Lanka ව්‍යාපෘතියෙහි සමාරම්භක උත්සවයට සහභාගී වීම සඳහායි. City of Dreams Sri Lanka නිල ෆේස්බුක් පිටුවෙහි මේ සම්බන්ධයෙන් ඉඟි පළ කරමින් සටහනක් පලකර තිබුණි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා