මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ගේ පුද්ගලික ආරක්ෂකයාට ඇප
නීතිඥවරියකට තර්ජනය කළා යැයි කියන සිද්ධියකට අදාළව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ කඩුවෙල නගරාධිපතිවරයාගේ පුද්ගලික ආරක්ෂකයා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට කඩුවෙල අතිරේක මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස අද (27) නියෝග කරනු ලැබුවා. කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ගේ පුද්ගලික ආරක්ෂක ජී. ඩබ්ලිව්. ජයවර්ධන නමැත්තා මෙලෙස ඇප මත මුදා හැරිමටයි අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.
රන්ජන් ජයලාල් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 2 ඔක් 2026මාලිමා ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිතට හා නගරාධිපති රන්ජන් ජයලාල්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්මූලාශ්‍ර 2ක්
- 19 සැප් 2026එක්කො වෙඩි තියා ගන්න.. එක්කො ගෙල වැලලාගෙන මිය යන්න..- රන්ජන් ජයලාල්ගෙන් දැනුම් දීමක්මූලාශ්‍ර 2ක්
- 17 දෙසැ 2025තමා නිල නොලත් මහේස්ත්‍රාත් යයි කියමින් නීතීඥවරියක එළවා දමන නගරාධිපති රංජන්ගේ හඬ පටයක්මූලාශ්‍ර 2ක්
