මූලාශ්‍ර 2ක්
මාලිමා ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිතට හා නගරාධිපති රන්ජන් ජයලාල්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
ජාතික ජන බලවේගයේ අසිත නිරෝෂන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ හා කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල්ගේ ප්‍රධානත්වයෙන් අතුරුගිරියේ මෙට්‍රෝ බස් රථ ගාල ව්වෘත වූයේ පසුගිය සැප්තැම්බර් 29 වැනිදාය. මෙම ඉඩම අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් පර්චස් 100 භූමි
