තමා නිල නොලත් මහේස්ත්‍රාත් යයි කියමින් නීතීඥවරියක එළවා දමන නගරාධිපති රංජන්ගේ හඬ පටයක්
කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා විසින් නීතිඥවරියක් ඇතුළු පිරිසකට පරුෂ වචනයෙන් බැණ වදින හඬ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වේගයෙන් හුවමාරු වෙමින් පවතී. යම් ගැටළුවක් සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීමට පැමිණි පිරිසකට සහ නීතිඥවරියකට නගරාධිපතිවරයා
