මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
දිවයිනේ විවිධ ප්රදේශවල සිදුවූ රිය අනතුරුවලින් දැරියක් සහ කාන්තාවන් 05 දෙනකු ඇතුළු 08 දෙනෙක් ජීවිතක්ෂයට
ගෙවුණු පැය 24ක කාලය තුළ දිවයිනේ විවිධ ප්රදේශවල සිදුවූ රිය අනතුරු හේතුවෙන් කාන්තාවන් ඇතුළු 08 දෙනෙකු ඊයේ (25) ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලි…
සාරාංශය
මේ අතර, රුවන්වැල්ල පොලිස් වසමේ අවිස්සාවේල්ල කෑගල්ල මාර්ගයේ මත්තමගොඩ ප්රදේශයේදී අවිස්සාවේල්ල දෙස සිට කොටියාකුඹුර දෙසට ධාවනය වූ බස් රථයක් ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. හන්දිය අසල පදික මාරුවේදී ඊයේ (25) උදෑසන තර්ස්ටන් මාවත දෙස සිට ග්ලාස්හවුස් හන්දිය දෙසට ධාවනය වූ බස් රථයක් පදික මාරුව මතින් ගමන් කළ පදික කාන්තාවන් දෙදෙනෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

