මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
මීඔය වැලිඇලදී අතුරුදන්වූ තරුණයෙකු සොයා මෙහෙයුමක්
ශ්රීපුර, මීඔය වැලිඇල ඇනිකට් අසල දිය නාමින් සිටි තරුණයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ යාය 12 ප්රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

