GovPay රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව හා එක්වෙමින් දකුණු පළාත පුරා විහිදී සියළුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මාර්ගගත ක්‍රමයට ගෙවීම් පිළිගැනීම ඊයේ, එනම් 2025 සැප්තැම්බර් මස 15 වෙනි දින, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය, එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙත් මාතර දිස්ත්‍රික් ලේකම් කාරයාලයේ දී ආරම්භ විය. ඒ අනුව, GovPay හරහා, පළාතක් යටතේ එන සියළුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය...
GovPay හරහා සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවා ඩිජිටල් ගෙවීම් සේවා මගින් සවිබල ගැන්වූ පළමු පලාත බවට පත්ව තිබේ. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පැවසුවේ GovPay හරහා රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව හා එක්වෙමින් දකුණු පළාත පුරා විහිදී ඇති සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මාර්ගගත ගෙවීම් පිළිගැන්වීම ඊයේ (15) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ආරම්භ වූ බවය.
අද දෙරණ වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- Anura Kumara Dissanayake2
- අක් රම් ඉල්ලෙයාස්
- ලාල් ප්‍රේමතිලක
- චන්දන තිලකරත්න
- චන්න ද සිල්වා
- එරංග වීරරත්න
- හර්ශ පුරසිංහ
- හර්ෂ පුරසිංහ
ආයතන- දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල2
- දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ2
- දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල
- දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාල
- ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය
- ICTA ආයතනය
ස්ථාන- Southern Province2
- Matara2
- Sri Lanka
- පළාත
යතුරු පද- govpay2
- ගැන්වුන
- පත්වෙයි
- ගැන්වූ
- ගෙවීම්
- දකුණු
- පත්වේ
- මගින්
- සවිබල
- සියළු
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා