GovPay හරහා සියළු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවා ඩිජිටල් ගෙවීම් වලින් සවි ගැන්වුන පළමු පළාත බවට දකුණු පළාත පත්වේ
GovPay රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව හා එක්වෙමින් දකුණු පළාත පුරා විහිදී සියළුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මාර්ගගත ක්‍රමයට ගෙවීම් පිළිගැනීම ඊයේ, එනම් 2025 සැප්තැම්බර් මස 15 වෙනි දින, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය, එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙත් මාතර දිස්ත්‍රික් ලේකම් කාරයාලයේ දී ආරම්භ විය. ඒ අනුව, GovPay හරහා, පළාතක් යටතේ එන සියළුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය...
