මූලාශ්‍ර 2ක්
භාණ්ඩාගාර කොල්ලයේ වාර්තාව වැරදි පාරෙන් හර්ෂගේ නිවසට.. හර්ෂ එපා කියයි..
මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් (ඩොලර් මිලියන දෙකහමාරක) වෙනත් පාර්ශ්වයකට යොමුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) ඉල්ලා තිබූ වාර්තාව, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ පෞද්ගලික නිවසට එවීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ඒ මහතා සිය දැඩි විරෝධය පළ කර සිටියි.මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මෙම වාර්තාව සභාපතිවරයාගේ පෞද්ගලික පරිශීලනය
