මූලාශ්ර 2ක්
Port Cityයේ මහල් නිවාස සංකීර්ණ ව්යාපෘති ගැන මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය
කොළඹ වරාය නගරයේ මූලෝපායික වැදගත්කමක් සහිත ව්යාපාර (BSI) සඳහා ලබාදී ඇති අනුමැතීන්, ඉදිරි ආයෝජන සැලසුම් සහ මහල් නිවාස සංකීර්ණ ව්යාපෘතිවල වත්මන් තත්ත්වය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වු කාරක සභාව හමුවේදී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ ආයෝජන ප්රවර්ධන කටයුතු, විදේශීය ආයෝජන [...]
