මූලාශ්‍ර 2ක්
මම ආණ්ඩුවට යනවා කියන කතාව බොරුවක් - හර්ෂ ද සිල්වා
තමන් ආණ්ඩුවට සම්බන්ධ වන බවට මේ දිනවල විවිධ ප්‍රකාශයන් පැතිර යන බවත්, එම ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද (07) සිය මුහුණුපොත වෙත සජීවී පණිවිඩයක් එක්කරමින්. තමන්ට ඡන්දය ලබා දුන් ජනතාවගේ වෙනුවෙන් ගෞරවය ආරක්ෂාකර ගැනීමට පෙනී සිටින බවත්, අඛණ්ඩව පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත [...]
