මන්ත්‍රී චමින්දට ඇප ලැබුණු හැටි සම්පූර්ණ විස්තරය
පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජනය කර, පහරදී තුවාල සිදුකිරීම සහ අයුතු අවහිරය යන චෝදනාවලට වරදකරු වී වසර එකහමාරක සිරදඬුවම් නියම වී සිටි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද (24) ඇප මත මුදාහැරුණි.
