මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
මා සිරගත කිරීමට නීතියට අත පෙව්වා නම් 159 හත්මුතු පරම්පරාවටම සාප කරනවා - චමින්ද විජේසිරි
තමන්ව සිරගත කර සිය පෞද්ගලික ජීවිතයට හානි කිරීමට කිසියම් හෝ පාර්ශ්වයක් නීතියට අයුතු ලෙස අත පෙවීමක් හෝ බලපෑමක් සිදු කළේ නම්, ඊට වගකිව යුතු පිරිසේ හත්මුතු පරම්පරාවටම තමන් සාප කරන බව පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී ඉතා ආවේගශීල…
සාරාංශය
"තමන්ගේ බලය අසාධාරණය වෙනුවෙන් පාවිච්චි කරලා තියෙනවා නම් අපි පළිගන්නේ නෑ, හැබැයි මම ඔබට සාප කරනවා. චමින්ද විජේසිරි එළියේ ඉන්න ඕනේ නෑ, ඇතුළට දාන්න ඕනේ කියලා නීතියට බලපෑම් කරලා මගේ ජීවිතයේ වටිනාම දෙයක් අහිමි කළා නම්, ඒ අයට මම සාප කරනවා. ඒ අහිමි වීම වෙනුවෙන් ඔය 159 දෙනාගේ හත්මුතු පරම්පරාවටම, දරුවන්ට පවා මම සාප කරනවා.
චමින්ද විජේසිරි ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 24 අගෝ 2026මන්ත්රී චමින්දට ඇප ලැබුණු හැටි සම්පූර්ණ විස්තරයමූලාශ්ර 4ක්
- 25 ජූනි 2026චමින්ද විජේසිරි චෝදනා හතරටම වැරදිකරුමූලාශ්ර 2ක්
- 25 ජූනි 2026පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරිගේ නඩුව කල්යයිමූලාශ්ර 2ක්
- 19 පෙබ 2026හරිනිගේ හෙළිදරව්ව - විසඳුමක් නැති විමර්ශනවලට විසඳුම් ඉල්ලන සජිත් (VIDEO)මූලාශ්ර 5ක්

