චමින්ද විජේසිරි චෝදනා හතරටම වැරදිකරු
බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි මහතා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඔවුන් වැරදිකරුවන් බවට ප්‍රකාශ කර තිබේ. ඒ අනුව හිටපු මන්ත්‍රීවරයා සහ ඔහුගේ රියදුරු
