2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
චමින්ද විජේසිරි චෝදනා හතරටම වැරදිකරු
බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි මහතා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඔවුන් වැරදිකරුවන් බවට ප්‍රකාශ කර තිබේ.
சுருக்கம்
ඒ, අයුතු අවහිරය ,පහරදී කැමැත්තෙන් තුවාල සිදුකිරීම,පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරනීය තර්ජනය කිරීම සහ තුවාල සිදුකිරීම යන චෝදනා සම්බන්දයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට සහ ඔහුගේ රියදුරා සහ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙකුට එරෙහිව බදුල්ල මහාධිකරනයේ පැවරූ නඩුවක් විභාග කල අවස්ථාවේදීයි.
