4 sourcesUpdated
මන්ත්‍රී චමින්දට ඇප ලැබුණු හැටි සම්පූර්ණ විස්තරය
පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජනය කර, පහරදී තුවාල සිදුකිරීම සහ අයුතු අවහිරය යන චෝදනාවලට වරදකරු වී වසර එකහමාරක සිරදඬුවම් නියම වී සිටි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද (24) ඇප මත මුදාහැරුණි.
Full coverage
අද දෙරණමන්ත්රී චමින්දට ඇප ලැබුණු හැටි සම්පූර්ණ විස්තරය

Gossip Lanka Newsඅවුරුදු එකහමාරකට හිරේ ගිය චමින්ද විජේසිරි ඇප ලබා ගෙදර යයි

BBC News සිංහලවසර එක හමාරක සිර දඬුවමක් නියම වී සිටි චමින්ද විජේසිරි ඇප මත මුදා හැර ඇත්තේ ඇයි?

Dasatha Lanka Newsමාස 18ක සිරදඬුවමක් විඳිමින් සිටි චමින්ද විජේසිරිට ඇප (වීඩියෝ)

Summary
ඒ, ඔහු නීතිඥයින් මාර්ගයෙන් ඉදිරිපත් කළ අභියාචනයට යටත්ව බදුල්ල මහාධිකරණයට ඉදිරිපත් කළ ඇප අයැදුම සලකා බැලීමෙන් අනතුරුවයි. ඒ අතර චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුජීවන සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේ මන්ත්‍රීවරයාගේ පියා පෙරදින රාත්‍රියේ අභාවප්‍රාප්තව ඇති බවයි.