අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 4ක්24 Apr 2026

රනිල්ගේ බිරිදගෙන් CIDය ප්‍රකාශ සටහන් කර ගනී..

ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, රුපියල් ලක්ෂ 166ක මහජන මුදල් වැයකර පෞද්ගලික විදේශ සංචාරයක නිරතවීම පිළිබදව කෙරෙන විමර්ශනයට අදාළවයි.කොළඹ 03, පස්වන පටුමගේ පිහිටි නිවසට අද(24) පස්වරුවේ පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මෛත්‍රී වික්‍රමසිංහගෙන් මෙම ප්‍රකාශය ලබාගෙන තිබුණා.නිවසට පැමිණ මෙලෙස ප්‍රකාශය ලබාගෙන තිබුණේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සළකා ඇගේ නීතිඥවරුන් කළ ඉල්ලීමක් අනුවයි.රුපියල් ලක්ෂ 166ක මහජන මුදල් භාවිත කරමින් පෞද්ගලික විදෙස් සංචාරයක නිරතවීමේ චෝදනාවට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබෙනවා.මෙම නඩුව 29 වන බදාදා සවස 2ට නැවතත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවීමට නියමිතයි.

News First - සිංහල•24 Apr 2026
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • Ranil Wickremesinghe3
  • මෛත් රී වික් රමසිංහ2
  • මෛත් රී වික් රමසිංහ මැතිණිය
  • වික් රමසිංහ
  • රනිල් වික්
  • මහාචාර්ය
ආයතන
  • කොටුව මහේස්ත් රාත් අධිකරණය
  • United National Party
  • දෙපාර්තමේන්තුව
ස්ථාන
  • United Kingdom
  • Colombo
  • Matara
  • ලන්ඩ
යතුරු පද
  • රනිල්ගේ3
  • ප්‍රකාශයක්2
  • ප‍්‍රශ්ණ2
  • නිවසට2
  • සටහන්2
  • cidය2
  • වික්‍රමසිංහගෙන්
  • මෛත‍්‍රීගෙන්
  • මහත්මියගෙන්
  • බිරිදගෙන්

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 4ක් මෙම පුවත වාර්තා කර ඇත

  • රනිල්-මෛත‍්‍රී දෙදෙනාම ලෙඩින්.. CID නිවසට ගොස් ප‍්‍රශ්ණ කිරීම හෙලා දකිනවා..Lanka C News·24 Apr 2026
  • රනිල්ගේ ලන්ඩන් ගමන ගැන මෛත‍්‍රීගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්ණ කරයි..Lanka C News·24 Apr 2026
  • බිරිඳගෙන් ප්‍රකාශයක් ගන්න හිටපු ජනපති රනිල්ගේ ගෙදරට සී.අයි.ඩීයෙන් එයිDasatha Lanka News·24 Apr 2026
  • මෛත්‍රී වික්‍රමසිංහගෙන් CIDය ප්‍රකාශයක් සටහන් කරගනීඅද දෙරණ·24 Apr 2026
සම්පූර්ණ වාර්තා