මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
මට අසනීපයි FCID එන්න බෑ - ඕන නම් ගෙදර ඇවිත් කට උත්තර ගන්න - මෛත්‍රී වික්‍රමසිංහ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ භාර්යාව වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අද (20) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බව අදාළ අංශ වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.
සාරාංශය
වෛද්‍ය උපදෙස් මත තමන් මේ වන විට නිවසේ සිටම ප්‍රතිකාර ලබන බැවින්, මෙම විමර්ශනයට අදාළ ප්‍රකාශය සටහන් කර ගැනීම සඳහා සිය නිවසට පැමිණෙන ලෙස මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව ඉල්ලා ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.
මෛත්රී වික්‍රමසිංහ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 7 ජූනි 2026ලන්ඩන් ගමනට රනිල්ට නඩු වැටුනට බිරියට නෑලුමූලාශ්‍ර 2ක්
- 24 අප්‍රේ 2026රනිල්ගේ බිරිදගෙන් CIDය ප්‍රකාශ සටහන් කර ගනී..මූලාශ්‍ර 4ක්
- 18 පෙබ 2026රනිල්ගේ බිරිද මෛත‍්‍රී FCID කැදවයි...මූලාශ්‍ර 3ක්
- 11 පෙබ 2026හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක තව දුරටත් රිමාන්ඩ්මූලාශ්‍ර 2ක්
- 28 ජන 2026රනිල් අද අධිකරණයට...මූලාශ්‍ර 4ක්