2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
මට අසනීපයි FCID එන්න බෑ - ඕන නම් ගෙදර ඇවිත් කට උත්තර ගන්න - මෛත්‍රී වික්‍රමසිංහ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ භාර්යාව වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අද (20) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බව අදාළ අංශ වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.
சுருக்கம்
වෛද්‍ය උපදෙස් මත තමන් මේ වන විට නිවසේ සිටම ප්‍රතිකාර ලබන බැවින්, මෙම විමර්ශනයට අදාළ ප්‍රකාශය සටහන් කර ගැනීම සඳහා සිය නිවසට පැමිණෙන ලෙස මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව ඉල්ලා ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்