ලන්ඩන් ගමනට රනිල්ට නඩු වැටුනට බිරියට නෑලු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රුපියල් මිලියන 16.6ක රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ප්‍රථම ආර්යාව වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට එරෙහිව නීතිමය පියවර නොගැනීමට අපරාධ පරීක්ෂණ