රනිල්ගේ බිරිද මෛත‍්‍රී FCID කැදවයි...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ක්‍රියාත්මක කෙරෙන පරීක්ෂණයකට අදාළව, සාක්ෂි විමසීම සඳහා ඔහුගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියව එළඹෙන 20 වනදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවට කැඳවා ඇත. අතිරේක සොලිස්ටර් ජනරාල් මේ පිළිබඳ කරුණු වාර්තා කරනු ලැබුවේ අද (18) දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ය.මීට සමගාමීව, රාජ්‍ය ප්‍රතිපාදන අවභාවිත කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාම
