Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeedBeta
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo shares, 15 minutes delayed
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. International

4 sources·Updated Apr 24, 2026

රනිල්ගේ බිරිදගෙන් CIDය ප්‍රකාශ සටහන් කර ගනී..

ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, රුපියල් ලක්ෂ 166ක මහජන මුදල් වැයකර පෞද්ගලික විදේශ සංචාරයක නිරතවීම පිළිබදව කෙරෙන විමර්ශනයට අදාළවයි.කොළඹ 03, පස්වන පටුමගේ පිහිටි නිවසට අද(24) පස්වරුවේ පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මෛත්‍රී වික්‍රමසිංහගෙන් මෙම ප්‍රකාශය ලබාගෙන තිබුණා.නිවසට පැමිණ මෙලෙස ප්‍රකාශය ලබාගෙන තිබුණේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සළකා ඇගේ නීතිඥවරුන් කළ ඉල්ලීමක් අනුවයි.රුපියල් ලක්ෂ 166ක මහජන මුදල් භාවිත කරමින් පෞද්ගලික විදෙස් සංචාරයක නිරතවීමේ චෝදනාවට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබෙනවා.මෙම නඩුව 29 වන බදාදා සවස 2ට නැවතත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවීමට නියමිතයි.

Share this story

Full coverage

  • News First - සිංහල·Apr 24, 2026රනිල්ගේ බිරිදගෙන් CIDය ප්‍රකාශ සටහන් කර ගනී..
  • Lanka C News·Apr 24, 2026රනිල්-මෛත‍්‍රී දෙදෙනාම ලෙඩින්.. CID නිවසට ගොස් ප‍්‍රශ්ණ කිරීම හෙලා දකිනවා..
  • Lanka C News·Apr 24, 2026රනිල්ගේ ලන්ඩන් ගමන ගැන මෛත‍්‍රීගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්ණ කරයි..
  • Dasatha Lanka News·Apr 24, 2026බිරිඳගෙන් ප්‍රකාශයක් ගන්න හිටපු ජනපති රනිල්ගේ ගෙදරට සී.අයි.ඩීයෙන් එයි
  • අද දෙරණ·Apr 24, 2026මෛත්‍රී වික්‍රමසිංහගෙන් CIDය ප්‍රකාශයක් සටහන් කරගනී

More on Ranil Wickremesinghe

Other stories that mention them, newest first.

Search all
  1. Nov 2, 2026Wickremesinghe Warns Against UNP-SJB Alliance2 sources
  2. Oct 27, 2026Supreme Court Invalidates Presidential Pardon in Maintenance Case7 sources
  3. Oct 10, 2026Former President Explains Pardon of Gnanasara Thera4 sources
  4. Sep 30, 2026Court Ruling on Rajapaksa Bribery Case Set4 sources
  5. Sep 25, 2026Indian High Commissioner Meets Former President5 sources
  6. Sep 16, 2026New Chinese ambassador meets former President Ranil Wickremesinghe3 sources

What this story is about

People
  • Ranil Wickremesinghe·
  • මෛත්‍රී වික්‍රමසිංහ·
  • මෛත්‍රී⁣ වික්‍රමසිංහ·
  • වජිර අබේවර්ධන·
  • රනිල්-මෛත·
  • රීගෙන්·
  • මෛත
Organisations
  • Criminal Investigation Department·
  • අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු·
  • United National Party·
  • මහේස්ත්‍රාත් අධිකරණයට·
  • රහස් පොලිසිය
Places
  • Colombo·
  • කොළඹ 5 වන පටුමගේ·
  • United Kingdom·
  • ලන්ඩනයට·
  • මාලිමා·
  • කොටුව

At a glance

Newsrooms
4
Articles
5
First reported
Apr 24, 1:52 PM
Latest update
Apr 24, 10:31 PM

More in International

International
  • Suspected cyberattacks hit supermarket freezers across Europe, forcing stores to discard food2 sources·1h ago
  • Cyberattacks Hit Russia, Ukraine Apps After Truce Ends2 sources·4h ago
  • Iran Considers Two-Day Plan to Reopen Hormuz2 sources·9h ago
  • Bangladesh Garment Workers Protest Disrupts Factories2 sources·10h ago
  • Russian Strikes Cut Power in Ukraine as Ceasefire Ends2 sources·11h ago

Trending stories

Trending
  1. 1A scramble to obtain TIN numbers after making it mandatory: A departmental announcement6 sources
  2. 2Court fines trader for hiding 28 Litro gas cylinders while claiming stocks were unavailable3 sources
  3. 3Probe launched following smoke warning on SriLankan Airlines flight6 sources
  4. 4Former Ministry Secretary Gamini Amarawardana arrested 5 sources
  5. 5 ‘Hasthi Sena’ operation uncovers illegal firearms, traps and ammunition in Kalawewa5 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health