මූලාශ්‍ර 2ක්
"රතුවේවි මිහිමඩල" ග්‍රන්ථය අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන් එළිදකී
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතාගේ ජීවිත කථාව ඇසුරින් ලියැවුණු "රතුවේවි මිහිමඩල" ග්‍රන්ථය එළිදැක්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් අගෝස්තු 28 වන දින කොළඹ පදනම් ආයතනයේදී සිදුවිය.
