මූලාශ්‍ර 4ක්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට’සතුටුම යුගයේ ජනාධිපතිවරයා’ලෙස විශේෂ ගෞරව සම්මානයක්
Global Brand Awards 2026 සහ SHE FOR THE NATION - Season 2 ජාත්‍යන්තර සම්මාන උළෙල පසුගිය 29 වැනිදා කොළඹ දී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්ව සිටි අතර, KGF චිත්‍රපට මාලාව හරහා ජනප්‍රිය වූ ඉන්
