2026 දී ශ්‍රී ලංකාව සිය ආර්ථික වර්ධනය 6% දක්වා ඉහළ නැංවීමට ඉලක්ක කර ගෙන ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. රොයිටර් පුවත් සේවය සමඟ පැවති සම්මුක සාකච්ඡාවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, 2024 දී ශ්‍රී ලංකාව 5% ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ නමුත් අයවැය සම්මත කිරීම ප්‍රමාද වීම නිසා...
2026 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 6% දක්වා ඉහළ නැංවීමට ඉලක්ක කර ගෙන ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, ඒ සඳහා රජයේ වාර්තාගත ප්‍රාග්ධන වියදම් හරහා අර්ධ වශයෙන් දායක විය හැකි නමුත්, අයවැය සම්මත කිරීම ප්‍රමාද වීම මෙම වසරේ එහි ක්‍රියාකාරිත්වයට බාධාවක් විය හැකි බවය.2022 දී ඇති වූ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ එන විට, නිදහසින් පසු එහි දරුණුතම තත්ත්වය වන…
අද දෙරණ වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- International Monetary Fund2
- රොයිටර් පුවත් සේවය2
- යන්තර මූල්‍ය අරමුදල
ස්ථාන- Sri Lanka2
- එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ
- India
යතුරු පද- නියෝජ්‍ය2
- ආර්ථික2
- සාකච්ඡාවකට
- ඉලක්කයක්
- හෙළිකරයි
- නැංවීමට
- ප්‍රමාද
- සැලසුම්
- සම්මුක
- ඉදිරි
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා