අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 3ක්21 Oct 2025

බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවට තියුණු ජයක්

- 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථාන සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර තරගය අද පැවැත්වේ.කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගය අද පස්වරු 3ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.මේ අතර තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩාම සමග පැවති තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 7කින් ජය ගත්හ.ඉන්දියාවේ නවි මුම්බායිහිදි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 4කදී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 202 ක්.නායක චමරි අතපත්තු ලකුණු 46යි.චමරි එක්දින පිටියේ ලකුණු 4000 සීමාව පසු කළ අතර, එම සීමාව පසු කළ මෙරට පළමු ක්‍රීඩිකාව ඇයයි.ආසියාව තුළ එක්දින පිටියේ ලකුණු 4000 සීමාව පසු සිව්වැනි ක්‍රීඩිකාව ලෙසද චමරි අතපත්තු වාර්තා අතරට එක්වේ.හසිනි පෙරේරා ලකුණු 85යි.ලකුණු 203ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 195ක් පමණි.2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සියලු තරග නිල දේශීය විකාශන අයිතිය හිමි සිරස මාධ්‍ය ජාලයේ ටීවී වන් නාලිකාවෙන් සහ sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ සජීව ලෙස නැරඹිය හැකියි.

News First - සිංහල•21 Oct 2025
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

- 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථාන සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර තරගය අද පැවැත්වේ. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගය අද පස්වරු 3ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. මේ අතර තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩාම සමග පැවති තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 7කින් ජය ගත්හ.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • චමරි අතපත්තු3
  • නායිකා නිගර් සුල්තානා
  • නායිකා චමරි අතපත්තු
  • උදේෂිකා ප්‍රබෝධානි
  • නායිකා චමරි පෙරේරා
  • නිෂිතා අක්ටර් නිෂි
  • නිලක්ෂිකා සිල්වා
  • සුගන්ධිකා කුමාරි
ආයතන
  • බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිලට
  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල
  • සිරස මාධ්‍ය ජාලයේ
  • බංග්ලාදේශ පිල
ස්ථාන
  • Bangladesh4
  • Sri Lanka4
  • DY Patil ක්‍රීඩාංගණයේ
  • නවි මුම්බායිහිදි
  • දකුණු අප් රිකා
  • බංග්ලාදේශයේ
  • පකිස්ථානය
  • මුම්බායි
යතුරු පද
  • තියුණු2
  • ලංකාවට2
  • ලකුණු2
  • ජයක්2
  • බංග්ලාදේශයට
  • ක්‍රීඩිකාව
  • තරගමාලාවේ
  • කාන්තාවෝ
  • කුසලානයේ
  • යැවීමෙන්

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත

  • චමරිගේ විශිෂ්ට පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්අද දෙරණ·20 Oct 2025
  • බංග්ලාදේශය පැරදූ ශ්‍රී ලංකා කාන්තා පිලට ජයHiru News - Sinhala·20 Oct 2025
  • බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 202කට දැවී යතිඅද දෙරණ·20 Oct 2025
සම්පූර්ණ වාර්තා