Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeed
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo share prices, indices and companies
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Sports

3 sources·Updated Oct 21, 2025

බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවට තියුණු ජයක්

- 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථාන සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර තරගය අද පැවැත්වේ.කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගය අද පස්වරු 3ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.මේ අතර තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩාම සමග පැවති තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 7කින් ජය ගත්හ.ඉන්දියාවේ නවි මුම්බායිහිදි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 4කදී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 202 ක්.නායක චමරි අතපත්තු ලකුණු 46යි.චමරි එක්දින පිටියේ ලකුණු 4000 සීමාව පසු කළ අතර, එම සීමාව පසු කළ මෙරට පළමු ක්‍රීඩිකාව ඇයයි.ආසියාව තුළ එක්දින පිටියේ ලකුණු 4000 සීමාව පසු සිව්වැනි ක්‍රීඩිකාව ලෙසද චමරි අතපත්තු වාර්තා අතරට එක්වේ.හසිනි පෙරේරා ලකුණු 85යි.ලකුණු 203ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 195ක් පමණි.2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සියලු තරග නිල දේශීය විකාශන අයිතිය හිමි සිරස මාධ්‍ය ජාලයේ ටීවී වන් නාලිකාවෙන් සහ sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ සජීව ලෙස නැරඹිය හැකියි.

Share this story

Full coverage

  • News First - සිංහල·Oct 21, 2025බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවට තියුණු ජයක්
  • අද දෙරණ·Oct 20, 2025චමරිගේ විශිෂ්ට පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්
  • Hiru News - Sinhala·Oct 20, 2025බංග්ලාදේශය පැරදූ ශ්‍රී ලංකා කාන්තා පිලට ජය
  • අද දෙරණ·Oct 20, 2025බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 202කට දැවී යති

Summary

- 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථාන සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර තරගය අද පැවැත්වේ. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගය අද පස්වරු 3ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. මේ අතර තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩාම සමග පැවති තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 7කින් ජය ගත්හ.

Summarised from News First - සිංහල

What this story is about

People
  • චමරි අතපත්තු·
  • නායිකා නිගර් සුල්තානා·
  • නායිකා චමරි අතපත්තු·
  • උදේෂිකා ප්‍රබෝධානි·
  • නායිකා චමරි පෙරේරා·
  • නිෂිතා අක්ටර් නිෂි·
  • නිලක්ෂිකා සිල්වා·
  • සුගන්ධිකා කුමාරි
Organisations
  • බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිලට·
  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල·
  • සිරස මාධ්‍ය ජාලය·
  • බංග්ලාදේශ පිල
Places
  • Bangladesh·
  • Sri Lanka·
  • DY Patil ක්‍රීඩාංගණය·
  • නවි මුම්බායිහිදි·
  • දකුණු අප්‍රිකා·
  • පාකිස්ථානය·
  • මුම්බායි·
  • Colombo

At a glance

Newsrooms
3
Articles
4
First reported
Oct 20, 6:49 PM
Latest update
Oct 21, 8:27 AM

More in Sports

Sports
  • Fox Cricket temporarily removes Warner, Khawaja2 sources·1d ago
  • Falkland Islands win first ICC T20I series2 sources·1d ago
  • Mahela Jayawardene named Director of Cricket for Delhi Capitals6 sources·1d ago
  • Pakistan wins Test series 1-0 over Sri Lanka6 sources·2d ago
  • Sri Lanka resists as Pakistan takes control3 sources·2d ago

Trending stories

Trending
  1. 1Cyberattack targets Department of Motor Traffic’s official website6 sources
  2. 2IMF to consider Sri Lanka’s seventh programme review on December 23 sources
  3. 321 Students of University of Jaffna Arrested7 sources
  4. 4Department of Meteorology issues severe lightning advisory for 14 districts6 sources
  5. 5Public sector workers plan lunchtime protests tomorrow10 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health