අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 2ක්17 Jun 2026

නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට සුපිරි ජයක්...

ලෝක කුසලාන කාන්තා පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියක ශ්‍රී ලංකා කණ්ඩායම, නවසීලන්තය පරාජය කළ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.තරගාවලියේ දෙවැනි කාණ්ඩයේ තරගයක් වූ මෙය එංගලන්තයේ සවුතැම්ප්ටන්හිදි පැවැත්විණ.එහි පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය වෙනුවෙන් නායක මේලි කර් සහ සොෆී ඩිවයින් ලකුණු 45 බැගින් රැස් කළේ ය. කවීෂා දිල්හාරි කඩුලු 2කි.පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැසකරගත් ලකුණු සංඛ්‍යාව 150කි.ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල බිඳ වැටුණේ ලකුණු 45කදී ය.නායක චමරි අතපත්තු ලකුණු 27කි.විශ්මි ගුණරත්න සහ කවීෂා දිල්හාරි ලකුණු 17 බැගින් රැස් කළේ ය.6 වැනි කඩුල්ලට පිටියේ එක්වූ නිලක්ෂිකා සිල්වා සහ කෞෂිණි නුත්‍යාංගනා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ය.නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 54කි.කෞෂිණි නුත්‍යාංගනා නොදැවී ලකුණු 24ක් රැස් කළේ ය.ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 151ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 19යි පන්දු4 ක් තුළ කඩුලු 5ක් දැවී සිටියදී ය.

News First - සිංහල•17 Jun 2026
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

තරගාවලියේ දෙවැනි කාණ්ඩයේ තරගයක් වූ මෙය එංගලන්තයේ සවුතැම්ප්ටන්හිදි පැවැත්විණ. විශ්මි ගුණරත්න සහ කවීෂා දිල්හාරි ලකුණු 17 බැගින් රැස් කළේ ය.6 වැනි කඩුල්ලට පිටියේ එක්වූ නිලක්ෂිකා සිල්වා සහ කෞෂිණි නුත්‍යාංගනා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ය. ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 151ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 19යි පන්දු4 ක් තුළ කඩුලු 5ක් දැවී සිටියදී ය.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • Rex Clementine2
ආයතන
  • 2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය2
  • 2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන2
  • ශ් රී ලංකා කණ්ඩායමේ2
  • නවසීලන්තය2
  • රී ලංකාව2
  • කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන
  • යි විස්ස ලෝක කුසලාන
  • ලෝක කුසලාන
ස්ථාන
  • නව5
  • Sri Lanka4
  • United Kingdom
  • සවුතැම්ප්ටන්
යතුරු පද
  • nzvsl4
  • watch4
  • cricketry2
  • නිලක්ෂිකා2
  • පරාජය2
  • ශ්‍රී2
  • නුත්‍යාංගනා
  • තීරණාත්මක
  • pressure
  • දිල්හාරි

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත

  • WATCH - නවසීලන්තය පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන ඉදිරිය කෙබඳු ද? - #NZvSL CricketryThePapare Sinhala·17 Jun 2026
  • WATCH - "ලොකු pressure එකක් තිබුණා, ඒත් අපි බය නැතුව සෙල්ලම් කළා" - නිලක්ෂිකා සිල්වා #NZvSLThePapare Sinhala·17 Jun 2026
  • WATCH - "කලින් තරගයේ සිදුවුණු අඩුපාඩු හදාගෙන අද තරගයට මුහුණදෙනවා" - හසිනි පෙරේරා #NZvSLThePapare Sinhala·16 Jun 2026
  • WATCH - පළමු තරගය පරාජය වූ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තීරණාත්මක හමුව - #NZvSL CricketryThePapare Sinhala·16 Jun 2026
සම්පූර්ණ වාර්තා