අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස්, මිනිත්තු 15ක ප්‍රමාදයකින්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. අපරාධ සහ අධිකරණ

මූලාශ්‍ර 2ක්·පැය 17කට පෙර යාවත්කාලීන විය

ගාලුමුවදොර අරගලයට පහරදීමට අදාළ නඩුව...

නඩුව කැඳ වූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් කියා සිටියේ, පසුගිය වසරේ සැප්තැම්බර් මස 9 වැනිදා සිද්ධියට අදාළව විමර්ශන අවසන් කර උද්ධෘත නීතිපතිවරයා වෙත යොමු කළ බවයි. ඒ අනුව සැකකරුවන්ට අධි චෝදනා පත්‍ර ගොනු කිරීමට කඩිනමින් කටයුතු කිරීමට අවශ්‍ය බවද නීතිපතිවරයාට දන්වා ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ ය. රජයේ දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය. මෙම නඩුවේ 26 වන සැකකාර මහින්ද කහඳගම වෙනන් සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බැවින් නඩුව කැඳවූ අවස්ථාවේ ඔහු අධිකරණයේ පෙනී නොසිටියේ ය. ඒ අනුව එම සැකකරු ඉදිරි නඩු දිනයේ බන්ධනාගාරය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේ ය. නඩුව පෙබරවාරි 3 යළි කැඳවීමට නියමිතයි.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • News First - සිංහල·පැය 17කට පෙරගාලුමුවදොර අරගලයට පහරදීමට අදාළ නඩුව...
  • Hiru News - Sinhala·පැය 20කට පෙරගාලුමුවදොර අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය: දේශබන්දු ඇතුළු සැකකරුවන්ගේ නඩුවේ නීතිපති උපදෙස් තවම නෑ - සී.අයි.ඩී.ය අධිකරණයට කියයි

සාරාංශය

ඒ අනුව සැකකරුවන්ට අධි චෝදනා පත්‍ර ගොනු කිරීමට කඩිනමින් කටයුතු කිරීමට අවශ්‍ය බවද නීතිපතිවරයාට දන්වා ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ ය. රජයේ දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

දේශබන්දු තෙන්නක ගැන තවත්

ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

සියල්ල සොයන්න
  1. 8 ඔක් 2026දේශබන්දු ඇතුළු 9කට අධිචෝදනා භාර දෙයිමූලාශ්‍ර 8ක්
  2. 4 සැප් 2026W15 හෝටලයට වෙඩිතැබීමේ සිද්ධියට දේශබන්දු ඇතුළු 8 දෙනකුට අධිචෝදනා ගොනුකරයිමූලාශ්‍ර 3ක්
  3. 19 මාර් 2026වසන්තගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වෙලාමූලාශ්‍ර 3ක්
  4. 12 පෙබ 2026දේශබන්දුගේ පත්වීමට එරෙහි පෙත්සම් විභාගය අවසන් කෙරේමූලාශ්‍ර 2ක්
  5. 5 නොවැ 2025අරගලයට පහර දීම සම්බන්ධව දේශබන්දු තෙන්නකොන් ඇතුළු හදුනාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට නඩු - නිතීපති අධිකරණයට කියයිමූලාශ්‍ර 3ක්
  6. 21 අගෝ 2025දේශබන්දු 27 දක්වා රිමාන්ඩ්මූලාශ්‍ර 2ක්

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • දේශබන්දු තෙන්නක·
  • මිලාන් ජයතිලක·
  • මහින්ද කහදගම·
  • මහින්ද කහඳගම·
  • පසන් අමරසේන·
  • සාරංග
ආයතන
  • Criminal Investigation Department·
  • සී.අයි.ඩී.ය
ස්ථාන
  • ගාලුමුවදොර·
  • ගාලුමුවදොර පිටියේදී·
  • කොළඹ කොටුව·
  • Colombo

සැකෙවින්

පුවත් ආයතන
2
ලිපි
2
මුලින්ම වාර්තා වූයේ
4 නොවැ, 15:18
අවසන් යාවත්කාලීනය
4 නොවැ, 18:54

අපරාධ සහ අධිකරණ හි තව

අපරාධ සහ අධිකරණ
  • දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ රුපියල් බිලියන 4.24ක මත්ද්‍රව්‍යමූලාශ්‍ර 12ක්·මිනිත්තු 28කට පෙර
  • ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් කලාවැව උතුරේදී දඩයම් උපකරණ සහ වනසත්ව කොටස් සොයාගැනේමූලාශ්‍ර 3ක්·මිනිත්තු 33කට පෙර
  • දිවයින පුරා විශේෂ මෙහෙයුම්වලින් අපරාධ සම්බන්ධ පුද්ගලයින් 23ක් හඳුනාගෙන 410ක් සැකපිට අත්අඩංගුවටමූලාශ්‍ර 3ක්·මිනිත්තු 38කට පෙර
  • රුපියල් මිලියන 64ක කප්පම් ඉල්ලීමේ නඩුවට අදාළව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට නියම වූ රුපියල් මිලියන 25ක දඩයෙන් ඉතිරි මුදල ගෙවීමට ලබන වසරේ පෙබරවාරි 1 දක්වා කල්මූලාශ්‍ර 4ක්·පැය 1කට පෙර
  • සුරේෂ් සලේගේ මෙහෙයවීම යටතේ පාස්කු ප්‍රහාරයට තවත් තිදෙනෙක් සම්බන්ධ වෙලා - රහස් පොලිසිය අධිකරණයට දැනුම් දෙයිමූලාශ්‍ර 2ක්·පැය 1කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ රුපියල් බිලියන 4.24ක මත්ද්‍රව්‍යමූලාශ්‍ර 24ක්
  2. 2හිඟ මුදල් ද ඇතුළුව ගොවි විශ්‍රාම වැටුප් කඩිනමින් ගෙවීමට පියවරමූලාශ්‍ර 4ක්
  3. 3’’විදුලි බිල උස්සන්නෑ’’මූලාශ්‍ර 6ක්
  4. 4අද කාලගුණයමූලාශ්‍ර 22ක්
  5. 5දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුම් - සැකකරුවන් 400කට වැඩි පිරිසක් අත්අඩංගුවටමූලාශ්‍ර 3ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය