අරගලයට පහර දීම සම්බන්ධව දේශබන්දු තෙන්නකොන් ඇතුළු හදුනාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට නඩු - නිතීපති අධිකරණයට කියයි
2022 වසරේ මැයි මාසයේදී ගාලු මුවදොර පිහිටි 'ගෝඨාගෝගම' විරෝධතා භූමියට එල්ල වූ ප්‍රචණ්ඩකාරී ප්‍රහාරය සම්බන්ධයෙන් හඳුනාගත් සැකකරුවන් 31 දෙනෙකුට එරෙහිව අධි චෝදනා (Indictments) ගොනු කිරීමට අපේක්ෂා කරන බවට නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. මෙම ප්‍රහාරයට...
