මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ විපක්ෂ මන්ත්‍රීවරු සමඟ විපක්ෂ නායක සජිත් සාකච්ඡාවක
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ වැඩ කරන ජනතාව නියෝජනය කරන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර සුවිශේෂ සාකච්ඡාවක් අද (05) පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා. මෙහිදී වර්තමානයේ රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ උතුරු නැගෙනහිර සහ වතුකරය ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන සමාජ, ආර්ථික හා ජීවන ගැටලු පිළිබඳ ව මෙම ප්‍රදේශ නියෝජනය කරන [...]

