මූලාශ්‍ර 3ක්
W15 හෝටලයට වෙඩිතැබීමේ සිද්ධියට දේශබන්දු ඇතුළු 8 දෙනකුට අධිචෝදනා ගොනුකරයි
වැලිගම W15 හෝටලයට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනකුට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනුකර තිබෙනවා. 2023 දෙසැම්බර් 30 වැනිදා රාත්‍රී කාලයේ විශේෂ මෙහෙයුමක් සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට අයත් පොලිස් නිලධාරීන් 8 දෙනෙකුග
