3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
W15 හෝටලයට වෙඩිතැබීමේ සිද්ධියට දේශබන්දු ඇතුළු 8 දෙනකුට අධිචෝදනා ගොනුකරයි
වැලිගම W15 හෝටලයට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනකුට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනුකර තිබෙනවා.