Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeedBeta
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo shares, 15 minutes delayed
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Crime & Courts

2 sources·Updated 17h ago

ගාලුමුවදොර අරගලයට පහරදීමට අදාළ නඩුව...

නඩුව කැඳ වූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් කියා සිටියේ, පසුගිය වසරේ සැප්තැම්බර් මස 9 වැනිදා සිද්ධියට අදාළව විමර්ශන අවසන් කර උද්ධෘත නීතිපතිවරයා වෙත යොමු කළ බවයි. ඒ අනුව සැකකරුවන්ට අධි චෝදනා පත්‍ර ගොනු කිරීමට කඩිනමින් කටයුතු කිරීමට අවශ්‍ය බවද නීතිපතිවරයාට දන්වා ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ ය. රජයේ දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය. මෙම නඩුවේ 26 වන සැකකාර මහින්ද කහඳගම වෙනන් සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බැවින් නඩුව කැඳවූ අවස්ථාවේ ඔහු අධිකරණයේ පෙනී නොසිටියේ ය. ඒ අනුව එම සැකකරු ඉදිරි නඩු දිනයේ බන්ධනාගාරය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේ ය. නඩුව පෙබරවාරි 3 යළි කැඳවීමට නියමිතයි.

Share this story

Full coverage

  • News First - සිංහල·17h agoගාලුමුවදොර අරගලයට පහරදීමට අදාළ නඩුව...
  • Hiru News - Sinhala·21h agoගාලුමුවදොර අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය: දේශබන්දු ඇතුළු සැකකරුවන්ගේ නඩුවේ නීතිපති උපදෙස් තවම නෑ - සී.අයි.ඩී.ය අධිකරණයට කියයි

Summary

ඒ අනුව සැකකරුවන්ට අධි චෝදනා පත්‍ර ගොනු කිරීමට කඩිනමින් කටයුතු කිරීමට අවශ්‍ය බවද නීතිපතිවරයාට දන්වා ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ ය. රජයේ දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය.

Summarised from News First - සිංහල

What this story is about

People
  • දේශබන්දු තෙන්නක·
  • මිලාන් ජයතිලක·
  • මහින්ද කහදගම·
  • මහින්ද කහඳගම·
  • පසන් අමරසේන·
  • සාරංග
Organisations
  • Criminal Investigation Department·
  • සී.අයි.ඩී.ය
Places
  • ගාලුමුවදොර·
  • ගාලුමුවදොර පිටියේදී·
  • කොළඹ කොටුව·
  • Colombo

At a glance

Newsrooms
2
Articles
2
First reported
Nov 4, 3:18 PM
Latest update
Nov 4, 6:54 PM

More in Crime & Courts

Crime & Courts
  • Illegal snares seized during Hasti Sena Operation3 sources·31m ago
  • Police seek public assistance to arrest suspect wanted over sexual abuse complaints2 sources·40m ago
  • Supreme Court heards petitions against crime Bill3 sources·55m ago
  • Gampaha Wickramarachchi University Clarifies Viral Video, Denies Ragging Allegations4 sources·59m ago
  • Navy seizes fishing trawler with 4.2 billion rupees of narcotics7 sources·1h ago

Trending stories

Trending
  1. 1Final Electricity Tariff Revision This Week19 sources
  2. 2SL Navy Seizes ICE & Heroin Worth Over Rs.3Bn18 sources
  3. 3Lung Cancer Cases in Sri Lanka Increase by 50% Over a Decade4 sources
  4. 4Lanka IOC and Sinopec raise Octane 95 petrol price by Rs. 207 sources
  5. 5Five reasons why Republicans lost so badly19 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health