ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
හස්ති සේනා’ මෙහෙයුමෙන් දඩයම් ආයුධ සහ වනසත්ව කොටස් රැසක් සොයාගැනේ
වන අලින්ගේ ජීවිත ආරක්ෂා කිරීම සහ අලි-මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක 'හස්ති සේනා' මෙහෙයුමට සමගාමීව කලාවැව උතුර ප්‍රදේශයේ විශේෂ වැටලීමක් සිදුකර තිබේ.


