ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
'බාල බෙහෙත් රනිල් අගමැතිගෙ වැඩක්' අධිකරණයේදී කෙහෙළිය පාවා දෙයි
ප්‍රශ්නගත හදිසි ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව තමන් ඉදිරිපත් කළ එකක් නොව, එය එවකට මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද්දක් බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කොළඹ ස්ථිර…
සම්පූර්ණ වාර්තා
සාරාංශය
ඔහු පෙන්වා දුන්නේ, 2022 මැයි 30 වැනිදා කොවිඩ් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය තවදුරටත් දීර්ඝ කිරීම සඳහා තමන් කැබිනට් සන්දේශයක් ඉදිරිපත් කළ ද ඊට අනුමැතිය නොලැබුණු බවයි. එම තීරණයේ සාමූහික වගකීමට තමන් බැඳී සිටිය ද, නඩුවේදී විශාල වශයෙන් සාකච්ඡාවට ලක්වන ප්‍රශ්නගත කැබිනට් පත්‍රිකාවට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, එය හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ඉදිරිපත් කිරීමක් බවත් ඔහු කියා සිටියේය.
කෙහෙළිය රඹුක්වැල්ල ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 3 නොවැ 2026කෙහෙළියගේ පුත් රමිත්ට එරෙහි නඩුවේ අනෙක් චුදිතයන්ටත් සිතාසිමූලාශ්‍ර 3ක්
- 27 ඔක් 2026කෙහෙළිය තවම වන්දි මුදල් ගෙවලා නෑ! රට යෑම තහනම්!මූලාශ්‍ර 11ක්
- 14 ඔක් 2026අධිකරණයට අපහාස කළා යැයි කෙහෙළියට නඩුමූලාශ්‍ර 6ක්
- 18 අගෝ 2026කෙහෙළිය නැවතත් අත්අඩංගුවටමූලාශ්‍ර 2ක්
- 27 මාර් 2026බාල බෙහෙත්වලින් මූලික අයිතිවාසිකම් කැඩුනු බව තීන්දුයි.. වන්දි ගෙවන්නැයි කෙහෙලියට නියෝග...මූලාශ්‍ර 3ක්
- 10 පෙබ 2026කෙහෙලියගේ ඥාතියා අධිකරණයට රහස් ප‍්‍රකාශයක් දෙයි..මූලාශ්‍ර 2ක්
