பிரபலமானவை3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
'බාල බෙහෙත් රනිල් අගමැතිගෙ වැඩක්' අධිකරණයේදී කෙහෙළිය පාවා දෙයි
ප්‍රශ්නගත හදිසි ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව තමන් ඉදිරිපත් කළ එකක් නොව, එය එවකට මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද්දක් බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කොළඹ ස්ථිර…
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
ඔහු පෙන්වා දුන්නේ, 2022 මැයි 30 වැනිදා කොවිඩ් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය තවදුරටත් දීර්ඝ කිරීම සඳහා තමන් කැබිනට් සන්දේශයක් ඉදිරිපත් කළ ද ඊට අනුමැතිය නොලැබුණු බවයි. එම තීරණයේ සාමූහික වගකීමට තමන් බැඳී සිටිය ද, නඩුවේදී විශාල වශයෙන් සාකච්ඡාවට ලක්වන ප්‍රශ්නගත කැබිනට් පත්‍රිකාවට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, එය හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ඉදිරිපත් කිරීමක් බවත් ඔහු කියා සිටියේය.
