මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
ශ්රී ලංකා-ජර්මන් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට අවධානය
ශ්රී ලංකාව සහ ජර්මනිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් වෙළෙඳාම, ආයෝජන, සංචාරක ව්යාපාරය, අධ්යාපනය ඇතුළු ප්රධාන ක්ෂේත්ර රැසක සහයෝගීතාව පුළුල් කිරීමට දෙරටේ අවධානය යොමුව තිබේ.
සම්පූර්ණ වාර්තා
සාරාංශය
'දිට්වා' සුළිකුණාටුවෙන් පසු ජර්මනිය ලබාදුන් සහාය පිළිබඳව කෘතඥතාව පළ කළ ඔහු, දෙරට අතර පාර්ලිමේන්තු සබඳතා, සංස්කෘතික හුවමාරු සහ ජනතා සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය. ජර්මනියේ වෙසෙන 120,000කට අධික ශ්රී ලාංකික ප්රජාව දෙරට අතර සමාජීය හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමට දායක වන බව ද මෙහිදී සඳහන් විය.
අනිල් ජයන්ත ප්රනාන්දු ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 22 ඔක් 2026කොටස් වෙළඳපොළේ අස්ථාවරත්වයක් නැහැ - ආචාර්ය අනිල් ජයන්ත පාර්ලිමේන්තුවේ දී කියයිමූලාශ්ර 2ක්
- 27 සැප් 2026මුදල් නියෝජ්ය ඇමති විශේෂ සාකච්ඡාවකමූලාශ්ර 2ක්
- 25 සැප් 2026Fitch Rating වලට හේතු කියන අනිල් (VIDEO)මූලාශ්ර 2ක්
- 14 සැප් 2026කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කාර්ය සාධනය ඇගයීමට ලක්වෙයිමූලාශ්ර 2ක්
- 2 සැප් 2026විදේශ ණය විශාල ලෙස ඉහළ ගොස් ඇති බවට පැතිරෙන පුවත් අසත්යයි - අමාත්ය ආචාර්ය අනිල් ජයන්තමූලාශ්ර 3ක්
- 11 ජූලි 2026ශ්රී ලංකාවේ ප්රථම Mobile Wallet ‘Tap & Pay’ ගෙවීම් සේවාව දියත් කෙරේමූලාශ්ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
