பிரபலமானவை3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ශ්රී ලංකා-ජර්මන් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අවධානය
ශ්රී ලංකාව සහ ජර්මනිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් වෙළෙඳාම, ආයෝජන, සංචාරක ව්යාපාරය, අධ්යාපනය ඇතුළු ප්රධාන ක්ෂේත්ර රැසක සහයෝගීතාව පුළුල් කිරීමට දෙරටේ අවධානය යොමුව තිබෙනවා.
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
'දිට්වා' සුළිකුණාටුවෙන් පසු ජර්මනිය ලබාදුන් සහාය පිළිබඳව කෘතඥතාව පළ කළ ඔහු, දෙරට අතර පාර්ලිමේන්තු සබඳතා, සංස්කෘතික හුවමාරු සහ ජනතා සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නා. ජර්මනියේ වෙසෙන 120,000කට අධික ශ්රී ලාංකික ප්රජාව දෙරට අතර සමාජීය හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමට දායක වන බව ද මෙහිදී සඳහන්.
Anura Kumara Dissanayake பற்றி மேலும்
அவரைக் குறிப்பிடும் பிற செய்திகள், புதியவை முதலில்.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
