මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
ඩොලරයේ විකුණුම් මිල අද රු. 336.81
අමෙරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය අද (27) රු. 336.81ක් ලෙස සටහන් වී තිබෙනවා.එහි ගැනුම් මිල අද සටහන් වූයේ රුපියල් 327.77ක් ලෙසයි.ඊයේ (26)…
සම්පූර්ණ වාර්තා
සාරාංශය
ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 327.77ක් ලෙස සහ විකුණුම් මිල රු. අද (27) දින ප්රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
