ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
මහවැලි ජල සුරක්ෂිතතා වැඩසටහනේ දෙවන අදියරට ඔපෙක් අරමුදලින් ඩොලර් මිලියන 60ක ණය මුදලක්
මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ (MWSIP) දෙවන අදියර ක්රියාත්මක කිරීම සඳහා ජාත්යන්තර සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදලෙන් (OFID) ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක ණය පහසුකමක් ලබා ගැනීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
සම්පූර්ණ වාර්තා
සාරාංශය
වියළි කලාපීය ප්රදේශවල ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම, ජල සම්පත් කළමනාකරණය ශක්තිමත් කිරීම, දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම සහ දරිද්රතාව අවම කිරීමේ අරමුණින් මෙම වැඩසටහනේ දෙවන අදියර ක්රියාත්මක කිරීමට සැලසුම් කළා.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
