මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා රථගාල හදිසි වැටලීමක්
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා රථගාල පරිශ්‍රයේදී ගජමුතු බවට සැක කෙරෙන ඇත් දළ කොටස් දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කුරුඳුවත්ත පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ාඩයමක් සිදුකළ වැටලීමකදීයි.

