මූලාශ්‍ර 11ක්
හිටපු ඇමැති දුමින්දට අධිචෝදනා
හැව්ලොක් සිටි එළිබෑන්ක් මහල් නිවාස සංකීර්ණයෙන් රන් ආලේපිත ටී-56 වර්ගයේ ගිනිඅවියක් සොයා ගැනීමේ සිදුවීමට හිටපු ඇමැති දුමින්ද දිසානායකට කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ ඊයේ (10) අධිචෝදනා භාරදෙන ලදි. නඩුව ලබන ඔක්තෝබර් 2 වැනිදා පූර්ව නඩු
