මූලාශ්‍ර 6ක්
ඊළග නඩු දිනයේදී යෝෂිත රාජපක්ෂට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය අවසන් - නිතීපති මහාධිකරණයට දැනුම් දෙයි -
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල වී ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම ඉදිරි නඩු දිනයේදී අවසන් කිරීමට හැකි බව නීතිපති...
