මූලාශ්ර 4ක්ජනප්රිය
යෝෂිතගේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය 30 වනදා
යෝෂිත රාජපක්ෂට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මේ මස 30 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේයි යෝෂිතට මෙම නඩුව ගොනු කර ඇත්තේ. මෙම නඩුව අද (15) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් ර
