යෝෂිතගේ නඩුව ඔක්තෝබර් 30 වැනිදාට කල්යයි
අයථා වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් 30 වන දින යළි කැඳවිමට කොළඹ මහාධිකරණය අද (15) දින නියම කළා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග හමුවේ නඩුව කැඳවු අවස්ථාවේදියි. පැමිණිල්ලේ සාක්ෂි අංක 38,129,12,13,130,66,119,170,171, 84,86,87 යන සාක්ෂිකරුවන්ට ඉදිරි දින අධිකරණයේ පෙනී සිටින ලෙස ද අධිකරණයෙන් අවවාද කරනු [...]
