අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. ව්‍යාපාර

මූලාශ්‍ර 2ක්·4 Jun 2026 යාවත්කාලීන විය

සමුද්‍රවිජය යුද නෞකාව නාවික හමුදාව යටතේ අධිකාරියට

එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් 2025 දෙසැම්බර් 02 වන දින මෙම නෞකාව ශ්‍රී ලංකාව වෙත නිල වශයෙන් භාර දෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදා මෙහෙයුම් අවශ්‍යතා අනුව නවීකරණයෙන් අනතුරුව 2026 පෙබරවාරි මස 20 වන දින එක්සත් ජනපදයේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ බැල්ටිමෝර්හි එක්සත් ජනපද වෙරළාරක්ෂක නෞකා අංගණයේ සිට කොළඹ බලා ගමන් ආරම්භ කෙරිණි.මෙම නෞකාව නාවික හමුදාවේ මෙහෙයුම් හැකියාවන් තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව හා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරයි. සමුද්‍රීය නිරීක්ෂණ කටයුතු, සෙවීමේ හා ගලවා ගැනීමේ මෙහෙයුම්, ධීවර සම්පත් ආරක්ෂාව, පාරිසරික නිරීක්ෂණ සහ ජාත්‍යන්තර සමුද්‍රීය නීති හා සම්මුතීන් බලාත්මක කිරීම සඳහා වැදගත් දායකත්වයක් මෙම නෞකාව මගින් ලබා දෙනු ඇති අතර, විශේෂයෙන්ම, ශ්‍රී ලංකාව සහ කලාපය මුහුණ දෙන බරපතළ අභියෝගයක් වන මත්ද්‍රව්‍ය ජාවාරම් හා අනෙකුත් ජාත්‍යන්තර සමුද්‍රීය අපරාධ මැඩපැවැත්වීමේ මෙහෙයුම් සඳහා අතිශයින් වැදගත් සම්පතක් වනු ඇත.අභිනව නෞකාවේ අණදෙන නිලධාරි කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා වෙත නෞකාව අධිකාරියට පත් කිරීමේ සන්නස් පත්‍රය ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.අනතුරුව නෞකාවේ නාම පුවරුව සහ නිල ලාංඡනය නිරාවරණය කළ ජනාධිපතිවරයා නෞකාවේ නිරික්ෂණ චාරිකාවකද නිරත වූ අතර, නාවික හමුදාපතිවරයා විසින් නෞකාවේ මෙහෙයුම් සූදානම, සැකසීම කි‍්‍රයාකාරිත්වය පිළිබඳව පිරිස දැනුවත් කරන ලදී.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නෞකාවේ විශේෂ අමුත්තන්ගේ සමරු ග්‍රන්ථයේ සටහනක්ද තැබූ අතර නෞකාවේ අනුරුව සහිත සමරු තිළිණයක්ද ජනාධිපතිවරයා වෙනුවෙන් පිළිගැන්විණි.වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, ආර‍ක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, එක්සත් ජනපද වැඩබලන තානාපතිනි Jayne Howell, ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරී සහ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් Matthew House,ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ, ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන්ද, හිටපු නාවික හමුදාපතිවරු සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාව එක්ව සිටියහ.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • News First - සිංහල·4 Jun 2026සමුද්‍රවිජය යුද නෞකාව නාවික හමුදාව යටතේ අධිකාරියට
  • IRI News·4 Jun 2026ඇමරිකාව විසින් ලංකාවට ලබාදුන් 'සමුද්‍රවිජය' යුද නෞකාව ජනපති ප්‍රධානත්වයෙන් නාවික හමුදාවට ලබා දෙයි

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • ලුතිනන් කර්නල් Matthew House,ආරක්ෂක·
  • ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ·
  • ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ·
  • කපිතාන් ගයාන් වික්‍රමසූරිය·
  • Anura Kumara Dissanayake·
  • වාසු බන්දු එදිරිසිංහ·
  • ප්‍රියන්ත වීරසූරිය·
  • සම්පත් තුයියකොන්තා
ආයතන
  • නාවික හමුදාව·
  • එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව
ස්ථාන
  • United States·
  • Sri Lanka·
  • එක්සත් ජනපද වෙරළාරක්ෂක නෞකා අංගණය·
  • ඇමරිකා එක්සත් ජනපදය·
  • බැල්ටිමෝර්·
  • මේරිලන්ඩ්·
  • Colombo

සැකෙවින්

පුවත් ආයතන
2
ලිපි
2
මුලින්ම වාර්තා වූයේ
4 ජූනි, 18:58
අවසන් යාවත්කාලීනය
4 ජූනි, 22:39

ව්‍යාපාර හි තව

ව්‍යාපාර
  • ශ්‍රී ලංකාවේ 7 වැනි IMF සමාලෝචනය දෙසැම්බර් 2 වැනිදාමූලාශ්‍ර 5ක්·පැය 1කට පෙර
  • IMF සමග දෙවැනි ගමන සූදානම්.. පාර කියන කමිටුව රැස්වෙයි...මූලාශ්‍ර 2ක්·පැය 4කට පෙර
  • දේශීය රතුලූනු සහ බිත්තර මිල ඉහළට - එළවළු වර්ග කිහිපයක මිල පහළට නව අගයන් මෙන්නමූලාශ්‍ර 3ක්·පැය 5කට පෙර
  • තැපැල් සේවය ශක්තිමත් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 1200ක්මූලාශ්‍ර 2ක්·පැය 6කට පෙර
  • රුපියල තවත් දුර්වල වෙයි- රුපියලේ අවප්‍රමාණය ඉහළට - මහ බැංකුව නිකුත් කළ නවතම නිවේදනය මෙන්නමූලාශ්‍ර 14ක්·පැය 8කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1"ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචනය"මූලාශ්‍ර 5ක්
  2. 2සයිබර් ප්‍රහාරයට ලක්වූ DMT වෙබ් අඩවිය යථා තත්ත්වයට පත්වීමට දින තුනක් ගතවන ලකුණුමූලාශ්‍ර 6ක්
  3. 3රෝග වළක්වා ගැනීමට ප්‍රමුඛත්වය දෙන නව යුගයක් කරා රජයේ දන්ත වෛද්‍ය සේවය යොමු විය යුතුයි - අගමැතිනියමූලාශ්‍ර 4ක්
  4. 4නයිජීරියාවේ බෝට්ටුවක් පෙරළී පුද්ගලයින් 24ක් ජීවිතක්ෂයටමූලාශ්‍ර 4ක්
  5. 5ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් නවතම නිවේදනයක් - පළාත් 5කට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසිමූලාශ්‍ර 5ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය